Friday, May 27, 2016

ඔයා ජිවත් වෙන්නේ සතුටින්ද?


ඔයාට මතකද ඔය ස්කොලේ යන්න පටන්ගත්ත දවස එදා  හිතේ තිබුන සුන්දර හීන ඔයාට මතකද?පොඩ්ඩක් හිතන්න දැන් ඒ හීන වලට මොකද වෙලා තියෙන්නේ කියලා.ඊට පස්සේ ටිකක් කල්පනා කරලා බලන්න ඔයා ස්කොලෙන් අස් වෙන දවසේ ඔයාගේ හිතේ තිබුන හීන මොනවද කියලා.ඒ කාලේ ඇතුලත ඔයාගේ හීන කොයිතරම් වෙනස් වෙලාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.ඇයි ඒ හීන වලට මොකද උනේ?